SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් ව්ක්‍රමසිංහ ජනාධිපතිවරයා තම දේශපාලන බලාධිකාරය වෙනුවෙන්

වෙඩිතියන, ගහගන්න, හොරකම් කරන, මිනී මරණ අයවලුන්ව ආරක්ෂා කරන විදිහ පෙනෙන බවත්, ගුවන් තොටුපළේ සිදුවීමට අදාළව රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරව අත් අඩංගුවට ගත යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

අද නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති බවත්, ජනාධිපතිවරයා පනත් කොපමණ සම්මත කළද රාජ්‍ය බලය යොදාගෙන මිනිසුන්ට චණ්ඩිපාට් දමන ඇමතිලාව ආරක්ෂා කරන බවත් ඔහු තවදුරටත් පවසයි.

ඔහු කියන්නේ මේ ආණ්ඩුව කරන කිසිදු දෙයක් ගැන විශ්වාසයක් නැති බවය.

සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්...

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි