බැසිල් රහසේම රනිල් හමුවුනේ ඇයි?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටු පක්‍ෂයේ මන්ත්‍රීවරු බිලිබා ගැනීම වේගවත් කර ඇති අතර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටු පක්‍ෂයේ මන්ත්‍රීවරු බිලිබා ගැනීම වේගවත් කර ඇති අතර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගන බව රවී කරුණානායක කියයි.
තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමති ධූර හිමි නොවූ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීමට නොහැකි බව පොදු පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ පොදුජන පෙරමුණ මන්ත්‍රිවරුන්ට පවසා ඇති බව වාර්තා වේ.
තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ දේශපාලන සන්ධානයට එක්වීමට නියමිත බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර බණ්ඩාර පවසයි.
පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ (එස්.අයි.යූ) හි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාට එල්ල වී තිබෙන බලපෑම් හා තර්ජන හේතුවෙන්