SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකා සතොස ආයතනය යටතේ දැනට ඇති මත්පැන් බලපත්‍ර සියයෙන් පනස් පහක් හිටපු

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රීන්ගේ බෑණා වන අර්ජුන් අලෝසියස්ට අයත් සමාගමකට පැවරීමේ සූදානමක් ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානය කියා සිටියි.

ලංකා සතොස සතු මෙම මත්පැන් අලෙවිසැල් හරහා මසකට රුපියල් බිලියන 2 කට අධික ලාභ උපයන බවද එම සංවිධානය කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කරයි.

ටෙන්ඩර් පටිපාටියක් හෝ නොමැතිව මෙම මත්පැන් බලපත්‍ර මෙන්ඩිස් සමාගමට අයත් සමාගම් වෙත පැවරීමට කැබිනට් අනුමැතියක් ලබා ගැනීමට සූදානමක් ඇතැයි ඔහු කියයි.

මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු සුරා බදු ප්‍රමාණය රුපියල් මිලියන 3400 ඉක්මවා ඇති අතර  එය අතිශය බරපතල කාරණාවකි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි