SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දකුණේ වැසියන්  අද (මැයි 18) යුධ විජයග්‍රහණය ලෙස සලකා සැමරුම් උත්සව පවත්වද්දී,

උතුරේ වැසියන් අද සිය සමීපතමයන්ගේ වියෝව සමරමින් සැමරුම් උත්සව පවත්වා ඇත.

 

උතුරේත් දකුණේත් මැරුණේ අපේ උන්මය කියමින් මාතෘභූමිය තුළ දිවිදුන් අපේම මිනිසුන් වෙනුවෙන් “Turning Point” නමින් යුද්ධයෙන් දැවුනු සිත් සුවපත් කරන මානුෂීය මිතුරු හමු වැඩසටහනක් ඊයේ(17) විහාර මහා දේවී උද්‍යානයේදී පැවැත්විනි.

 

ටර් 2 

සර්ව ආගමික නායකයන්, දේශපාලනඥයින් ඇතුළු සිවිල් සංවිධාන රැසක සහභාගීත්‌වයෙන් පැවති මෙම වැඩසටහන ගැන සටහන්ව ඇත්තේ මෙසේ ය.,

 

WhatsApp Image 2024 05 12 at 23.00.20WhatsApp Image 2024 05 12 at 23.00.27

උතුරේත් දකුණේත්

මැරුණේ අපේ උන්මය.

උන්ට නිර්වාණය පතන්නට

ස්වර්ගයට පාර කියන්නට

අත්වැල් බැඳ ගැනීමටත්,

මාතෘභූමිය තුළ “දිවිදුන්”

අපේම මිනිස්සු වෙනුවෙන්

දිවුරා පොරොන්දු වන්නට..

අපි දැන් වෙනස් බව..

අපි දැන් මිතුරු බව..

අපි අපිව හඳුනාගත් බව

කියන්නටයි..

 

IMG 9711.jpg4

  IMG 9722.jpg3

IMG 9754 2

IMG 9759.jpg 1

nalan mendis

නවතම ලිපි