SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

කෑගල්ල ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි තරුණියකගේ මරණයට හේතු වූ ප්‍රතිජීවක ඖෂධය පේරාදෙණිය රෝහලේ භාවිත කිරීමෙන් පසු අසාත්මිකතාවක් ඇති වීමෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

Feature

පොලිස් බලතල නොමැතිව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව

Feature

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බවයි.