SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර හා පරාජයවී පුරුදු බව

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසා ඇත.

 

ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් වැඩිම වත්කමක් ඇති පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව රංගේ බණ්ඩාර පවසයි.

 

මෙම ජනාධිපතිවරණ ඡන්දය අවසානයේදී අනුර කුමාර දිසානායක පරාජයට පත්වන බව ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කරයි.

නමුත් තවත් විශාල මුදලක් ඔවුන් උපයා ගැනීම හරහා ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කරන බවත්  ඔහු නැවතත් පවසයි.

 

රංගෙ පල් බොරුකාරයෙක්

 

මේ අතර පසුගිය 06 වෙනිදා හෝමාගම නරගයේ පැවති ජන හමුවකදී මහා මාර්ග සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන පවසන්නේ රංගේ බණ්ඩාර පල් බොරුකාරයෙක් බවය.

 

ඒ ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව කැබිනට් මණ්ඩලයට කිසිදු යෝජනාවක් ජනාධිපතිවරයාගෙන් ඉදිරිපත් නොවී ඇති බව පවසමිනි.

marrikkar

නවතම ලිපි