ගෝඨාභය හිටපු ජනාධිපතිගේ ගෙදර දේශපාලන කාර්යාලයක්..!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දී තිබූ බුලර්ස් පාරේ පිහිටි නිවස මේ වනවිට පොහොට්ටුවේ ඇමතිවරයෙකුට හා මන්ත‍්‍රීවරයෙකුට ලබා දී ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දී තිබූ බුලර්ස් පාරේ පිහිටි නිවස මේ වනවිට පොහොට්ටුවේ ඇමතිවරයෙකුට හා මන්ත‍්‍රීවරයෙකුට ලබා දී ඇත.
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග තරග වටය සඳහා සහභාගි වීමට සිම්බාබ්වේ රාජ්‍ය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෝටල් පරිශ්‍රයක් තුල රැඳී සිටීමට සිදුව තිබේ.
කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය,
ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරයේ පවතින අග්‍රාමාත්‍ය නිල නිවස යන සියල්ල ජයවර්ධන පුර කෝට්ටේට කඩිනමින් ගෙන යන ලෙස
රනිල් වික්‍රමසිංහගේ අරමුණ මැතිවරණ නොපවත්වා හැකිතාක් කාලයක් සිය ඉඩියොසිංක්‍රටික් ව්‍යාපෘතිය (පුද්ගලයෙකුට ආවේණික චර්යාමය ව්‍යූහය) පවත්වාගෙන යාම බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසා ඇත.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් නිකුත් කරන ලද මහජන දැනුවත් කිරීම