SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රේෂ්ඨාධිකරණයට අද ඉදිරිපත් කර ඇති FR පෙත්සම ගැන කරුණු දක්වන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසන්නේ  

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් මග පෙන්වීම මත පදනම්ව බවය.

ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් බවට නඩු තීන්දු කිහිපයක්ද ලබාදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එවන් තත්වයක් තුළ පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අධිකරණය විහිලුවට ගැනීමේ තත්ත්වයකට පත්ව ඇති  බවයි අධිකරණ අමාත්‍යවරයාගේ අදහස වී ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අධිකරණ ඇමතිවරයා මේ බව සඳහන් කරයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි