SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමති හරීන් ප්‍රනාන්දු තරුණ සේවා සභාව යොදාගනිමින් රට පුරා

ලක්ෂ ගණන්, කෝටි ගණන් වියදම් කරමින් රටේ මුදල් කාබාසිනියා කිරීම ගැන පාර්ලිමේන්තු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර අද (12) දින පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක් එල්ල කළේය.

 

අද තියෙනවා යාපනේ සංගීත ප්‍රසංගයක්. ඒකට එන ඉන්දියන් ගායක ගායිකාවන්ට වියදම රු. ලක්ෂ 90ක්.

 

ආබාධිත සෙබලුන්ගේ දීමනාව කපලා, කොටසකට පමණයි දීලා තියෙන්නේ.

 

මධ්‍යම පළාතේ උපාධි ගුරුවරු දෙවන අධියර යටතේ 3000 සමත් වෙලා තියෙනවා. පත්වීම් දීලා තියෙන්නේ 386යි. ප්‍රතිපාදන නෑ කියලා. මධ්‍යම පළා⁣තේ මහනුවර ගුරු පුරප්පාඩු 6300ක් තියෙනවා.

 

රටේ මේ තරම් අත්‍යවශ්‍ය කටයුතු තියෙද්දී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මොනවද මේ කරන්නේ?

 

පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතාගේ අද දින පාර්ලිමේන්තු කතාව පහතින්

 

 

marrikkar

නවතම ලිපි