

වතුකරයේ ජනතාව තවමත් එලිමහන් වහල්ලු වශයෙන් තම මෙහෙවර සහ සේවය මෙරටට සිදු කරන බව මලය මක්කල් අභිමානය සුරකිමේ සංවිධානයේ සහ ශ්‍රි ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සමාජික රෙල්ස්ටන් වයිමන් මහතා පැවසිය.
ඉරාජ් සහ දිලිත් කරපු Youtube සාකච්ඡාව ටිකක් බැලුවා.
රටේ තියෙන ප්‍රශ්න මගෙත් ප්‍රශ්න බවට පත්වෙලා විරවපට්ටං ගහල ඉන්න වෙලාවක තනියම හිනාවෙන්න ඕන කියල හිතුණම මම කරන්නෙ එරන්ද ගිනිගේ කියන පුද්ගලය ලියපු මොකක් හරි හෑල්ලක් කියවන එක.
ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගය වෙනුවෙන් ව්‍යාපාරිකයන් එක්ව
ලංකාවේ ආර්ථිකයට වුණු දෙය ගැන මේ වීඩියෝවේ සෑහෙන තාර්කික පැහැදිලි කිරීමක් කරනවා.