ශ්‍රී ලංකාවේ කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පණිවුඩයක්
කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාම බරපතල ලෙස ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසයි.
කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාම බරපතල ලෙස ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසයි.
මාලි ජාතික 25 හැවිරිදි කාන්තාවක් දරුවන් නව දෙනෙකු බිහි කර තිබේ. ස්කෑන් පරීක්ෂණවලදී වෛද්‍යවරුන් සොයාගත් ප්‍රමාණයට වඩා දරුවන් දෙදෙනකු ඇය බිහිකර ඇත.
කොවිඩ් වෛරසය ආසාදනය වන දරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බැවින් දරුවන් නිවෙස් තුළම රඳවා ගන්නැයි ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි.
ළමා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක් වූ රොබින් හෝසර් කොවිඩ් වෛරසයට ගොදුරු වූයේ පසුගිය පෙබරවාරියේ දී ය.
මෙරට තුළ දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ගතවූ දින පහ තුළ 54%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
කොරෝනා වසංගතයට ගොදුරුවන ජන සංඛ්‍යාව පාලනය කරගැනීමට රටක් ලෙස ඉන්දියාව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින අතරවාරයේ එරටින් ලැබෙන අතිශය ඛේදජනක දර්ශන දැකීමත් සමඟ සමස්ත ලෝකය කම්පාවෙන් පසුවෙයි.
ඔබේ සහෘදයා බේරාගැනීම ආරම්භ කළ යුත්තේ ඔබයි
ඉන්දියාවේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 18 ඉක්මවා ඇත
රූපවාහිනී වැඩසටහනක් අතරතුර ඔහු සිනහා වන අයුරු දැක්වෙන දර්ශනය ලොව පුරා මිලියන ගණනක් විසින් නරඹනු ලැබ තිබේ.
රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ ඉරණම පිළිබඳව ඇම්නස්ටි ඉන්ටනැෂනල් සංවිධානය හඬ නගමින් සිටියි.
රුසියාවේදී පැවැති ‘මිස් සැෆායර් වර්ල්ඩ්’ 2021 රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගන්නට ශ්‍රී ලංකාවේ අපණ්ණක කුලියාපිටිය සමත් වූවාය.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිරයමින් තිබෙන නව වෛරස් ප්‍රභේදයෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂාකර ගැනීමේ වැදගත් බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය දන්වා ඇත.
SLS සහතිකයත් ඇති N-Joy පොල්තෙල් වල පිළිකාකාරක ඇති නිසා වෙළඳපොලෙන් ඉවත් කරයි
වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරවම රූපලාවන්‍ය ආලේපන හා රූපලාවන්‍ය බෙහෙත් ද්‍රව්‍ය පාවිච්චිය බහුල වෙලා තියෙනවා.