Feature
Read more ...
ටෝකියෝ ඔලිම්පික් 2020: අතිශය ජනප්රිය වූ 'ශ්රී ලාංකික සමුරායි'
ඔලිම්පික් උළලේ තරඟකාරී රටවල ධජ සමුරායි චරිත ලෙස ප්‍රතිනිර්මාණය කරමින් එම උළෙල සහ ජපන් සංස්කෘතිය ලොව පුරා ප්‍රචලිත කිරීම ජපන් කලාකරුවන් කණ්ඩායමක බලාපොරොත්තු වී තිබේ.

