අද රැලි එකොළහක්! ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන්
අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන ජනාධිපතිවරණයේ ප්රචාරක කාලසීමාවට පෙර
අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන ජනාධිපතිවරණයේ ප්රචාරක කාලසීමාවට පෙර
ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට උත්සාහ කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,
ෆේස්බුක්, යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවන්හි කුමන මතයක් ජනප්‍රිය කළද මහ පොළොවේ යථාර්ථය වන්නේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ විජයග්‍රහණය බව
ජනතාව ප්‍රාර්ථනා කළ වෙනස ඇති කිරීම සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි
ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්රයේ රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීම සදහා වන ගිවිසුම් අත්සන් කර ඇති බවත්,
එළැඹෙන ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ආශිර්වාද පළ කිරීමට අද (16) පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාදාත්මක සෙත් පිරිත් සජ්ජායනයක් සිදු කිරීමට නියමිත අතර