SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (17) පාර්ලිමේන්තුවේදී කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පිළිබඳව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් චෝදනාවක් කළේය.

ඒ වර්තමාන කෝප් කමිටු සභාපතිවරයා කටයුතු කරන්නේ, අහන ප්‍රශ්න තීරණය කරන්නේ ඔහුගේම ඇජෙන්ඩාවක් යටතේ බවටය.

 

“අපි ප්‍රශ්න කළාම අපිට කතාකරන්න දෙන්නෙ නැහැ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙන විගණන වාර්තාවලින්, අසූචි පොහොර සම්බන්ධ වාර්තාව කැඳවන්න කියල මම ලිඛිතවම දෙවතාවක් ලියල ඉල්ලීම් කරල තියෙනවා. කැඳෙව්වෙ නැහැ.

අනික් එක තමයි ලිත්‍රො ගෑස් වාර්තාව කැඳවන්න කියල වංචාව වෙන්නත් කලින් ලිඛිතව දෙපාරක් ඉල්ලීම් කලා, ගිය අව්රුද්දෙ ඉඳල. කැඳෙව්වෙ නැහැ.

මීට පෙර සභාපතිලගෙන් අපි ලිඛිතව ඉල්ලීමක් කළාම අපිට රෙස්පොන්ඩ් එකක් ආවා.”

 

සම්පූර්ණ කතාව..

නවතම ලිපි