Feature
Read more ...
“සජිත් තීන්දුවක් නොගත්තොත් අපි තීරණයක් ගන්නවා!” - මරික්කාර් කියයි. “පක්ෂය දියාරුකරන්නන් විනය කමිටුවට ගේනවා!” - සජිත් කියයි.
“රනිල්ගේ ගුණ වයන්නන් ගැන සජිත් තීන්දුවක් නොගත්තොත් අපි ගන්නම් තීරණයක්! රනිල් ගේ ගුණ වයන අය පක්ෂය පිටින් ගෙනියන්න හදන්න එපා.”

