''ජවිපෙ කියන්නේ එක තැන පල්වෙන ගර්හිත දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි'' - අනුර සජිත්ට කියයි
තැන තැන අවලාද නැඟීම නවතා දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව සංවාද කරමුයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, විපක්ෂනායක සජීත් ප්‍රේමදාසට යෝජනා කර සිටියි.


තැන තැන අවලාද නැඟීම නවතා දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව සංවාද කරමුයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, විපක්ෂනායක සජීත් ප්‍රේමදාසට යෝජනා කර සිටියි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියෙක් වන චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමාණවත් සහයක් ලබා නොදීම හේතුවෙන්
එළැඹෙන 22, 23, 24, 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබු පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්රයේ රැකියා අවස්ථා දෙදහසක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්,
විවිධ උපක්‍රම යොදමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල,
තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නතර කරන විට මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාවලින් සියයට 50 ක් මුද්‍රණය කර තිබූ බව රජයේ මුද්‍රණාලයේ සමගි සේවක සංගමය පවසයි.