SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මේ වන විට පුහුණුකාර තනතුරු කිහිපයක් සඳහා අයැදුම්පත් කැඳවා තිබේ.

ඒ, පිතිකරණ, වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ සඳහා එලෙස පුහුණුකාර තනතුරු වෙනුවෙනි.

 

ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයැදුම්කර ඇති බව වාර්තා වෙයි.

 

එමෙන්ම, ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය‍ට ද අයැදුම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.