“ජනතාව” පිනවන ලඟ ආතල් - මාධව රුවන්පතිරණ
විදේශ සමාගම් වලට විකිණීමට නියමිත ඉඩම් සහ කැලෑ ඉඩම් ප්‍රමාණය කොපමණ ද?


විදේශ සමාගම් වලට විකිණීමට නියමිත ඉඩම් සහ කැලෑ ඉඩම් ප්‍රමාණය කොපමණ ද?
ලංකාවාසීයො කොටසක් ඊයෙ IMF ණය ලැබීමේ සන්තෝසෙ සැමරුවා.
ලංකා හොස්පිටල්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර
ලබන වසරේ මුල ජනාධිපතිවරණයක් පවත්වන තුරු කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ යැයි පොලිස් භාර ටිරාන් අලස් අමාත්‍යවරයාට අයත් මව්බිම පුවත්පත අනාවරණය කර ඇත.
පසුගිය වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස දෙකේදී සුරාබදු ආදායම 12.2% කින් අඩු වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසූ පුවතක් පිළිබඳව aruna.lk වෙබ් අඩවිය අනාවරණය කර ඇත.
1983 පෙබරවාරි 22 එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නුගේගොඩ ශාන්ත මේරි සහ ශාන්ත ජෝන් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති විවෘත කරමින් ලෝකයටම ඇහෙන්න කෑගහලා මෙහෙම කීවේය.