එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේ දී පුහුණුකරුවන්ගේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි පත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.
එමෙන්ම සිම්බාබ්වේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිලේ පන්දුරැකීම් පුහුණුකරු ලෙස උපුල් චන්දන පත්කර ඇති බව ද වාර්තා වේ.
 
															

 
  
  
  
 
   
   
   
   
   
   
   
   
  