ජපානයේ සමාව අයැදීම
ජපානයේ නගෝයා හිදී සංක්‍රමණික නීති උල්ලංඝණය යටතේ රැඳවුම් බන්ධනාගාර ගතව සිට අකාලයේ මියගිය
ජපානයේ නගෝයා හිදී සංක්‍රමණික නීති උල්ලංඝණය යටතේ රැඳවුම් බන්ධනාගාර ගතව සිට අකාලයේ මියගිය
ග්‍රීක -රෝම මල්ලව පොර ඔලිම්පික් රන් පදක්කම් 4 ක් සහ ලෝක ශූරතා පහක් දිනාගැනීමෙන් පසු
ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්
2017 වසරෙහි පෙබරවාරි 05වන දින අත්අඩංඟුවට ගෙන පොලිසිය විසින් වධ දී මරා දමන ලද චදික් ශර්මන් වික්‍රමාරච්චි
20/07/2021 දින මාතර නගරයේ පැවැත්වුණු ගුරු විදුහල්පති අරගලයට සහභාගී වීම හේතුවෙන් ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ කමිටු සාමාජික සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති මෙන්ම පාසැල් ගුරුවරියක්ද වන සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සහෝදරියව මාතර පොලිසිය විසින් අද දින අත්අඩංගුවට ගැනීම ගැන අපගේ බලවත් විරෝධය!
රජයේ මේ නින්දිත, මර්දනකාරී, සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩපිළිවෙල වහා නවතනු! උද්ඝෝෂණ කිරීම ව්‍යවස්ථාපිත අයිතියකි. මෙම බියගුලු උපක්‍රම වලට අපව නැවැත්විය නොහැක. සරෝජා සහ ව්‍යවස්ථා විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හිරිහැරයට ලක් වී සිටින සියල්ලන් සමඟම අපි නිරතුරුවම සිටින්නෙමු.
ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව
මේ දිනවල ලෝකයේ ස්ත්‍රී ක්‍රීඩා කණ්ඩායම් ද්විත්වයක නිල ඇඳුම සම්බන්ධයෙන් ලොව පුරා අවදානය යොමුව ඇත.