SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මන්ත්‍රීවරු පිරිසක් වරාය අධීක්‍ෂණ චාරිකාවක නිරත වූයේ එහි සංවර්ධන කටයුතු හා සීමාවන් දැනගැනීමට බවත්

එය නැවක් යැයි කියුවද වැලි ගොඩදාන්නට යොදාගන්නා යන්ත්‍රයක් බවත්  ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි  කියයි.

 

මෙම චාරිකාව සඳහා ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර තිබූ බව ඔහු පවසයි.

 

|නැවක් ලෙස පැවසූවද සත්‍ය වශයෙන්ම එය නැවක් නොවන බවත් එය වැලිගොඩ දැමීමට භාවිතා කරන යන්ත්‍රයක් බවද පැවසූ ඔහු කෙසේ වෙතත් මෙම චාරිකාවේදී තම බලාපොරොත්තු හොඳටම ඉෂ්ට වූ බවත් පැවසයි.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී