Feature
Read more ...
හොර ලියකියවිලි සාදා ගොවීන්ගෙන් මුදල් ගසා කෑ එජාප මංත්‍රිනී තවමත් නිදැල්ලේ! පොලිසිය නිහඩයි..(සුමුදු මද්දුමාරච්චි)
වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ එජාප ප්‍රාදේශීය මංත්‍රිනී කේ.එච් උදේනිකා දමයන්ති විසින් කාළයක් පුරාවට කරගෙන ගොස් තිබූ මූල්‍ය වංචාවක සුළ මුල හෙලිවී එය සමාජ හා වෙබ් මාධ්‍ය හරහා හෙළිදරව් කෙරිනි.