SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

Feature

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇති ජන ප්‍රසාදය තවදුරටත් පහළගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

Feature

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම 2023 ලෝක කුසලානය අවසන් තරගයෙන් දින දෙකකට පසුව අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිතව ඇත.

Feature

අද (17) පාර්ලිමේන්තුවේදී කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා පිළිබඳව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් චෝදනාවක් කළේය.