2070 වන තුරු ඔබට ජීවත්විය හැකි ද? - ස්පාර්ටකස් ලිපි
අධ්යතන සමාජය යනු වර්තමානය පාවා දී අනාගතය වෙනුවෙන් ජීවත් වන මිනිසුන් සිටින සමාජයකි. එහි ජීවත්වන මිනිසුන් පසුවන්නේ ප්රමෝදයෙනි (jouissance).


අධ්යතන සමාජය යනු වර්තමානය පාවා දී අනාගතය වෙනුවෙන් ජීවත් වන මිනිසුන් සිටින සමාජයකි. එහි ජීවත්වන මිනිසුන් පසුවන්නේ ප්රමෝදයෙනි (jouissance).
රාජ්ය රූපවාහිනී ආයතනයක ප්රවෘත්ති සන්නිවේදිකාවගෙන් ඇයගේ අංශ ප්රධානියා විසින් ලිංගික අල්ලස් ඉල්ලා සිදුකරන ලද බලපෑමක් සම්බන්ධ සංවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ සාකච්ඡාවටත් බඳුන් වී ඇත.
තුෂ් වික්රමනායක කියන්නෙ මෙරට දේශපාලන පවුලක හිතුවක්කාරී කෙලින් වැඩකරන්නට උත්සාහ කරන දියණියක්. වෘත්තියෙන් වෛද්යවරියක්.
(10වන කොටස - පසුගිය සතියක් හා බැඳේ)
හිතවත් පුරවැසියනි, ගම්වැසියනි, මූකලන් වැසියනි,
ශ්රීලංකාවේ ආර්ථිකය දැන් හරි දිසානතියකට ගමන් කරන්නේ ය, රනිල් ගේ, නන්දලාල් ගේ සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ ක්රියාමාර්ග හේතු කොට ගෙන මෙය සිදුවී ඇතැයි, පොදු පෙරමුණු සට්ටඹියන් මෙන්ම ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රාජිත සේනාරත්න ද මෙවන් ප්රකාශ නිකුත් කරති.
"මේ කියන්නේ ශ්රී ලාංකීය දේහයේ සෑම ශෛලයක්ම, සෑම රුධිරානුවක්ම දූෂණයෙන් හා වංඡාවෙන් සකස් වෙලා තියෙනවා කියන එක නේද?