බලය බෙදන්නට රනිල්ට අවංකව වුවමනානම් සර්වපාක්ෂික සමුළු නොව පළාත් සභා මැතිවරණය තිබිය යුතුයි - බැසිල් රාජපක්‍ෂ
තම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමති ධූර හිමි නොවූ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය නොදී සිටීමට නොහැකි බව පොදු පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ පොදුජන පෙරමුණ මන්ත්‍රිවරුන්ට පවසා ඇති බව වාර්තා වේ.

