SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල 

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් ගණුදෙනුව පිළිබඳව ප්‍රකාශයක් ලබා දීමට රහස් පොලිසිය වෙත පැමිණීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

 

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි  ඔහුගෙන් පැය 11කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අමාත්‍යවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.