SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෑතකදී සමගි ජන බලවේග පක්ෂය සමඟ එක් වූ හිටපු හමුදාපති දයා රත්නායක මේ දැන්

ඡායාරූපයේ සිටින්නේ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සමගයි.

 

වෙබ් වාර්තාවක සඳහන් කර තිබුණේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ මැදිහත්වීම නිසා  දයා රත්නායක හිටපු හමුදාපතිවරයා විසින් මව්බිම ජනතා පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ය.

එසේම එම පක්‍ෂ මූලස්ථානයට ගොස් පක්ෂ නායක දිලිත් ජයවීර හමුවී ඇති බවට ද තොරතුරු වාර්තාවේ.

 

සමගි ජන බලවේගයට විශ්‍රාමික යුද හමුදාපති  දයා රත්නායක  එක්වීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  දැඩි විරෝධය එල්ල කර තිබුණි..

ඔහු කියා සිටියේ දයා රත්නායක ව  පක්ෂයේ තබාගන්නේ නම් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් විය යුතු බවට ඔහුට දැනුම් දුන් බවය.

 

හිටපු යුද හමුදාපති දයා රත්නායක යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අතිශය සමීපතමයෙකු බව සඳහන්.