SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය

හෙට දින රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන්නැයි ද නියෝග කළේය.

 

ඉන්දීය ණය ආධාර යටතේ මිලදීගත් බව කියන ඉමියුනොග්ලොබියුලින් එන්නත සම්බන්ධ ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇත.

 

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල තවමත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් වේ.