SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදේශ ගමන් බලපත්‍ර ගාස්තුව අද (1) සිට සියයට 100 කින් ඉහළ දැමූ බව

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

 

විදේශ ගමන් බලපත්‍රයක් ගැනීමේදී මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ දැමූ බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර ඇත.