SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩු ක්‍රම වෙනස - සකස් කළ හැටි

කොටස් 07කින් යුක්තව පළකරනු ලැබූ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බූධය සම්බන්ධයෙන් ලියැවී ඇති “නව යුගයක පිවිසුම් මග -  ආණ්ඩු ක්‍රම වෙනස” කෘතිය මේ වනවිට සම්පූර්ණයෙන්ම පළකර අවසන් ය.

 

 ‘අර්ථ ගවේෂකයෝ’ වරලත් ගණකාධිකාරීන් වන පී.ඊ.මැතිව් සහ සමාගමේ සමාජ වගකීම් ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ  වරලත් ගණකාධිකාරී ආර්.ඒ.ජයවීර විසින් සම්පාදිත කෘතියක් වූ මෙය කෙටුම්පතක් වශයෙන් සාකච්ඡාවට ලක්වන අවස්ථාවේ ලංකාවේ ආර්ථික හා පරිපාලන සේවයේ බොහොමයක් හා සාකච්ඡා කර සැකසුනක් බව අවසන් වශයෙන් සඳහන් කළ යුතු ය.

 

මැතිවරණයක් අභියස සිටින මොහොතක, දශක ගණනාවක වැරදි පරිභෝජන රටාවක මෙන්ම අර්ථ මෙහෙයවීමක නියැලීම කරණ කොටගෙන රට  බංකොළොත්භාවයට ප්‍රකාශයට  පත්වීමත්  නිසා ජන ජීවිතය අසීරුතාවකට පත්වූ මොහොතක මෙම කෘතිය දේශපාලන හා රාජ්‍ය සේවයේ නියැලෙන්නන්ට පරිශීලනය යොදා ගැනීමට සැලැස්වීම මෙම කෘතිය රචකයින්ගේ අරමුණ විය.

 

කෘතියේ රචනය සිදුවූ ආකාරය හා ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව පහත පළකරන්නෙමු.

 

01. කෙටුම්පත් සාකච්ඡා සභාව

 

“කාර්යශූර  පිවිතුරු රාජ්‍ය යාන්ත්‍රණයක්”  කෙටුම්පත සාකච්ඡා කිරීම සඳහා 2024 මාර්තු මස 06 දින කොළඹ දී පැවැත්වුන සාකච්ඡා සභාවට සහභාගී වීමේ නාම ලේඛනය පහත දැක්වේ.  සාකච්ඡා සභාවේදී සහ ඉන් පසුව හුවමාරු කරගත් අදහස් අනුව කෙටුම්පත සංශෝධනය කරනු ලැබිණි. 

 

සාකච්ඡා සභාවේ මුලසුන දරන ලද්දේ උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධූරය දැරූ ජේ.ඒ.එම්. කරුණාරත්න මහතා විසිනි.  නාම ලේඛනය අකාරාදී පිළිවෙලටයි. පසුගිය කාලය තුළදී දරන ලද ප්‍රධාන තනතුරු කීපයක්  පමණක් නම ඉදිරියේ දක්වා ඇත.  දැනට දරන තනතුර ඉදිරියෙන් * ලකුණ යොදා ඇත.

 

end 1

end 2

 

end 3

end 4

 

වෙබ් අඩවියෙහි පළවූ කෘතියේ කොටස් 07 සඳහා සබැඳි..

 

https://slleader.lk/social/10380-2024-08-02-17-54-24

https://slleader.lk/social/10386-01-4

https://slleader.lk/social/10392-2024-08-04-19-34-51

https://slleader.lk/social/10402-03-3

https://slleader.lk/social/10428-05-4

https://slleader.lk/social/10434-06-4

https://slleader.lk/social/10447-07-4

 

ම්‍රද්‍රිත කෘතිය ලබාගැනීමට අවශ්‍ය නම් පහත ක්‍රමවේදයන් හරහා සිදුකළ හැකිය.

ප්‍රකාශනය -

අර්ථ ගවේෂකයෝ, අංක 94-1/8, යෝර්ක් වීදිය, කොළඹ 01.

දුරකථනය - 070 629 2375

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි