SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියන ලද 'කුමන්ත්‍රණය' පොත අද දින (10) කියවූයෙමි.

එය වේගවත් කියවන්නෙකුට පැය දෙකක් වැනි කෙටි කාලයකදී කියවා අවසන් කළ හැකි සරල බසින් ලියවුන පොතකි.

 

මෙය කියවීමට සැළැස්වීමෙන් කතුවරයා පාඨකයා වෙත ලබා දී ඇති පණිවිඩය පහත සඳහන් ආකාරයට කෙටි කර දැක්විය හැකිය.

 

"රාජ්‍ය බලය, දේශපාලනය දන්නා අයට ලබා දීමෙන් සිදුවිය හැකි හානියට වඩා වැඩි හානියක් දේශපාලනය නොදන්නා අයට ලබාදීමෙන් රටකට සිදුවිය හැකිය..."

 

පොතේ අන්තිම වාක්‍යය දෙකෙන් (192 පිටුව) ව්‍යංගයෙන් කියන්නේද එයමය.

 

මෙවැනි පොතක් ලිවීම සම්බන්ධයෙන් ඒ මහතාට අප ස්තුතිවන්ත විය යුතුය.

 

@Karu Paranavithana

නවතම ලිපි