SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දුරකථනය අල්ලාගෙන ඉන්න බැහැ අත හිරිවැටෙනවා. ඇවිදින්න බැහැ යටි පතුල් දෙකම හිරිවැටිලා, යටිපතුල් හරියට පුළුන් වගේ දැනෙන්නේ නැහැ,

Feature

 
මේ පින්තූරවල ඉන්න සුන්දර ගැහැණු ළමයාව දකිද්දි ඔබට මොකද හිතෙන්නේ??

ජීවිතය කියන්නේ සතුටට. සතුටින් ජීවත් වෙන්න අපි නොකරන දෙයක් නැහැ. හැබැයි මොනවා කළත් හිතේ සතුටකුත් නැහැ. එහෙම නේද?  ඇයි ඒ?  අපි මොන දේ කළත් අපිට ජීවිතෙන් ඉවත් කරගත යුතු සමහර දෙවල් අමතක නොකර බැහැ කියලා තවම අපි ළඟම තියාගෙන ඉන්නවා. ඒක තමයි ප්‍රධානම හේතුව. ඉතින් අපි අද බලමු සතුට කියන දේ ඇත්තටම ජීවිතේට ළඟා කරගන්න අපි මොනවාද කරන්න ඕනේ දේවල් කියලා.

Feature

හිසකෙස් සුදු වීම දැන් වයසට යෑම නිසාම සිදු නොවන්නක්. විවිධ රෝගී තත්ත්වයන් හෝ වෙනත් සාධක මත තරුණ තරුණියන්ගේ හිසකෙස් පවා සුදු වීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.