අපට ජාත්‍යන්තරයට ආමන්ත්‍රණය කලහැකි නායකයෙකු අවශ්‍යව ඇත (සුදත් චන්ද්‍රසේකර)
1970 දශකයේ සිට පැවත එන පරම්පරාව තරම් ත්‍රස්තවාදයට, කැරලි කෝලාහලවලට, ස්වාභාවික විපත්වලට, වසංගතවලට සහ නිර්දය ආර්ථික අර්බුදයක විනාශයට මුහුණ දුන් වෙනත් පරම්පරාවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ ජීවත් වූවා දැයි සැක සහිතය.