SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යාපනයේදී ජනමාධ්‍යවේදිනයකගේ ජංගම දුරකථනය බලයෙන් රැගෙන යන පොලීසිය

උසාවි අවසරයක් නොමැතිව ඕනෑම ජංගම දුරකථනයක් බලයෙන් ගැනීමට තමන්ට අයිතිය ඇති බව ප්‍රකාශ කරනු පහත දැක්වෙන් වීඩියෝවෙන් පෙනේ.

ඇයගෙන් ජනමාධ්‍යවේදියකුදැයි විමසන පොලිස් නිලධාරියා, ඇය 'ඔව්' යැයි කී විට බලහත්කාරයෙන් ඇයගේ ජංගම දුරකථකනය රැගෙන යන් අන්දමද එහි සටහන්ව තිබේ.

නවතම ලිපි