දර්ශනයෙන් ප්‍රති-දර්ශනයට (4) කොටස - ස්පාර්ටකස් ලිපි
මාක්ස් යනු ආර්ථික විද්යාඥයෙකු හෝ දාර්ශනිකයෙකු නොවේ. නමුත් ආර්ථික විද්‍යාවට සහ දර්ශනයට මාක්ස් වැදගත් විය හැකිය. එහෙත් එය මාක්ස්ට අදාළ නොවේ.

මාක්ස් යනු ආර්ථික විද්යාඥයෙකු හෝ දාර්ශනිකයෙකු නොවේ. නමුත් ආර්ථික විද්‍යාවට සහ දර්ශනයට මාක්ස් වැදගත් විය හැකිය. එහෙත් එය මාක්ස්ට අදාළ නොවේ.
1975 වසරේදී අනුරාධපුරයේදී උපත ලද සුභාෂිනී ටිකිරි බණ්ඩාර අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලේ පාසැල් අධ්‍යාපනය ලබා 2003 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත.
(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන ප්රාග්ධන ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප‍්‍රකාශනය)
මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී තිබේ. එහෙත් ඉන්දීය හා ශ්‍රී ලාංකීය සම්බන්ධතාව පිළිබඳව මෙවර මතුවී ඇත්තේ මෙතෙක් තිබූ සාකච්ඡාවලට වඩා වෙනස් කථාවක්ය.
(අරවින්ද හෙට්ටිආරච්චි විසින් රචිත Lankan-SouthAsian හෙවත් ”ලක්දේසේ දකුණු-ආසියානුවා” නම් පොතෙන් උපුටා කොටස් වශයෙන් පලකරනු ලබන ප්රාග්ධන ගෝලීයකරණයට සමාන්තර ලක්වැසි දකුණු-ආසියානුවාගේ නිදහස් අරගලය උදෙසා නව-නූතන ප‍්‍රකාශනය)

"මා දකින මව්බිම" කතුවරිය ගැන...
1975 වසරේදී අනුරාධපුරයේදී උපත ලද ටිකිරි සුභාෂිනී බණ්ඩාර අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසලේ පාසැල් අධ්‍යාපනය ලබා 2003 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත.