රනිල් ඉවරයි!
ගෝඨාභයගේ දේශපාලනික කඩා වැටීම යනු ජනතාවගේ ඇස් ඉදිරිපිට ම සිද්ධ වූ ගෝලීය සංදර්භයකට අයත් මූල්‍යාර්-ථික කඩා වැටීමක(Financial-economic Fall) ප්‍රතිඵලයක් නිසා,


ගෝඨාභයගේ දේශපාලනික කඩා වැටීම යනු ජනතාවගේ ඇස් ඉදිරිපිට ම සිද්ධ වූ ගෝලීය සංදර්භයකට අයත් මූල්‍යාර්-ථික කඩා වැටීමක(Financial-economic Fall) ප්‍රතිඵලයක් නිසා,
රනිල් වික්‍රමසිංහ නැවතත් ගමන් කරමින් සිටිනුයේ 2015 බලයට පත් වී ගමන් ගත් මාවතේමය. මෙවර ඔහු නික්ම යන්නේ අර්බුධය තවත් උග්‍ර කොට තබාය. තවත් විශාල ණය ප්‍රමාණයක් ලබාගැනීමට නියමිත බැවිනි.
CIA සංවිධානයේ ප්‍රධානියෙකු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පෙනී යන්නේ ඇමරිකාව විසින් ලංකාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බවය.
(අවුරුදු 75ක ශාපයට පෙර සිරිලකේ තිබුණේ දෙව්ලොව ද?)
හිතවත් පුරවැසියනි, ගම් වැසියනි, මූකලන් වැසියනි,
"මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්රතිඵලය.
ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි මෙන්ම තමන් කෙරෙහිද රටේ ජනතාව මහත් විශ්වාසයකින් පසුවන බව අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් අසන්නට ලැබිණ.