ධනවාදී කතිකාව තහවුරු වීම - ස්පාර්ටකස් ලිපි
මේ වන විට වෙන කවරදාකටත් වඩා ධනවාදය වඩාත් හොඳින් සංස්ථාපනය කිරීම වෙනුවන් අවශ්‍ය කතිකාව ලංකාව තුල ගොඩනැගී ඇත.


මේ වන විට වෙන කවරදාකටත් වඩා ධනවාදය වඩාත් හොඳින් සංස්ථාපනය කිරීම වෙනුවන් අවශ්‍ය කතිකාව ලංකාව තුල ගොඩනැගී ඇත.
ණය වේ අප විද්‍යා
රනිල් හා ජාමූල ගැන තවත් ලිවීමට සිදුවීම ගැන කණගාටු වෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ. අද රංගෙ බණ්ඩාර වජිර අබේවර්ධන වැන්නන්ට රනිල් තරම් වැඩ්ඩෙක්,
ලංකාවේ Fire Sale ආරම්භ වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ කොන්දේසි 15 මොනවාද කියා තවම රහසක් වුවත් ඔබට හෙට සිට දිනපතා අසන්නට ලැබෙන දේවල් අනුව ඒවා මොනවාද කියා සිතා ගැනීමට හැකි වනු ඇත. ඉන් පළමු වැන්න ඊයේ උදේ පාන්දරින්ම රජය ඔබගේ දැනගැනීම සඳහා නිවේදනය කලේය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූවාට මාස 10ක් තිස්සේ කේවල් කිරීමක් තිබුනේ. ඒක එයාට අහම්බෙන් ලැබුනු ජනාධිපති පුටුව නිසා ලැබිච්ච ඉන්ටර්වල් එකක්.
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක චෝදනා කර සිටියි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා දින 5ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.