නිර්මාණශීලී ගුරුවරිය, වෙරෝනිකා ඩියුක්
අපි මේ දකින්නෙ 2019 සමාජමාධ්‍ය වල පලවූ ජායාරූප වන නමුත් ඒවා අපිට අදටත් අලුත්.


අපි මේ දකින්නෙ 2019 සමාජමාධ්‍ය වල පලවූ ජායාරූප වන නමුත් ඒවා අපිට අදටත් අලුත්.
එය ලෝකයේ රාජ්‍ය පොලිසියක් නැති දේශපාලකයන් නැති එකම ප්‍රධාන නගරයයි. සත්තකින්ම එය ප්‍රචන්ඩ විප්ලවයකි.
ලංකාව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන්නේ හැංගෙන පිළිවෙතක් වුවත් ලෝකෙ වැඩියෙන්ම අන්තර්ජාලයෙන් සෙක්ස් සොයන රටක් විදියට නම් දරල තියෙන්නෙ.
කොරෝනා වසංගතය සමග පාසැල් වසාදැමීමත් සමග ඔන්ලයින් අධ්‍යාපනය සිදුකිරීමට අපේ රටේත් අධ්‍යාපන බලධාරීන් තීන්දු කළ අතර
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන පිළිබඳ විවෘත හෙළි කිරීම් සමාජ මාධ්‍ය අවුළුවා ලීමත් සමගම ඒ පිළිබදව විමර්ශන පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසනවා.
රටක සිර ගෙවල් වැඩිවත්ම, රටක වැරදිකරුවන්, දඩුවම් ලබන්නන් වැඩිවත්ම එය ඒ රටේ සමාජ ආර්ථික දේශපාලනයේ පැතිකඩයන් නිරූපනය කරන්නකි.