Feature
Read more ...
දරුවන් ප්‍රවේසම් කරගන්න : 45000 කට කොවිඩ් වැළදිලා, 14ක් මිය ගිහින්
කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසුවාය.

