SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන දේශපාලන චරිතයක්.

ඔහු අද බොරැල්ල කනත්තට ගිහින් තිබුණේ තමන්ගේ සොහොන බලන්න.

හරියටම කිව්වොත් තමන්ගේ මරණයෙන් පස්සේ තමන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරන්න දැන්ම තියා වෙන්කරගෙන ඉන්න තැන බලන්නයි ගිහින් තිබුණේ.

එතැනට ගිහින් ඔහු තමන්ගේ හිතවතුන්ට කියලා තිබුණේ,

“මැරුණත් ආතල් එකේ ඉන්න ඕනේ. මම සුපිරි කණ්ඩායමක් එක්ක ඉන්නයි යන්නේ. මෙතන ජෝතිපාල ඉන්නවා, නිහාල් සිල්වා ඉන්නවා, එහා පැත්තෙන් ඊ. ඒ. පී. එදිරිසිංහ මහත්තයා ඉන්නවා … උඹලාගෙ මුට්ටි ටිකත් මෙතෙන්ටම ගේන්න සෙට් කරගනිල්ලා” කියලා.

mervin borella 1.jpg

mervin borella 2.jpg

mervin borella 3.jpg

@lankanewsweb.net