Feature
Read more ...
ලිංගික හිංසනය සහ එකගතාවය - බුද්ධික බණ්ඩාර
ලිංගික සම්බන්ධතාවයකදී අනෝන්‍ය එකගතාවය තිබිය යුතු බවටත් එසේ නොමැතිව සිදුවන ලිංගික සම්බන්ධයක් ලිංගික හිංසනයක් හෝ අපචාරයක් වන බවටත් බොහෝ රටවල පිළිගත් සම්මතයක් හා නීතියක් වශයෙන් පවතී.