SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිය සිරුර ලිංගිකත්වය උදෙසා විකිණූ ගැහැණියක්

කීර්තිමත් Oxford සරසවියේ ප්‍රධාන ආරාධිත දේශනය කලාය.

ලංකාවෙි සරසවියක නම් ඒක හීනයක් නමුත් මෙි Oxford ! එය අදහස් වලින් සහ මතයන් වලින් ඉදිරිගාමියි දියුණුයි ! ඒක තමයි මනසින් සහ ක්‍රියාවෙන් දියුණු මානවයෙක් හදන බ්‍රිතානය අධ්‍යාපනයේ කේන්ද්‍රය නැත්නමි මර්මස්ථානය සහ 2023 ලෝක විශ්වවිද්‍යාල දර්ශකයෙ අංක 02 හිටපු කාමුක නිල් චිත්‍රපට තරුවක් වු සහ සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක් වන මියා කලීෆා ඔක්ස්ෆර්ඩ් සංගමයේ ප්‍රධාන දේශනයක් කළ ඉහළම පෙලේ වත්මන් පුද්ගලයා බවට පත්වීය.

 

meeya 2

 

ඔක්ස්ෆර් සංගමයේ අතීත ආරාධිතයන් අතර ස්ටීවන් හෝකින්, බිල් ක්ලින්ටන්, එල්ටන් ජෝන්, සල්මන් රුෂ්ඩි, මෝගන් ෆ්‍රීමන් සහ තෙරේසා මවුතුමියද සිටී, එබැවින් මියා කලීෆාද නිසැකවම ඔක්ස්ෆර් ඩි ආරාධිත දේශකයන්ගේ ඉතිහාසයේ එවැනි බුද්ධිමත් උගත් සමාගමක කරට කර සිටින්නියක වනු ඇත.

.

නිල් චිත්‍රපටි නිළිය ලෙබනන් ඡාතික යුවතියක වු අතර ඇය සිය කාමුක රංගනයන් කලේ මුස්ලිමි යුවතියක ලෙස හිජාබය පැළදගෙනය. මුස්ලිමි ආගමික අන්තවාදීන් මෙි නිසා ඇයට මරණ තර් ඡනය කළා වුවත් කිසියමි හේතුවක් මත ඇය නිල් චිත්‍රපට කාමුක රංගනයෙන් ඉවත් වී ඉන් උපයා ගත් මුදල් අප්‍රිකා මහද්වීපයේ දුක්විදින බොහෝ දරුවන් වෙනුවෙන් වැය කලාය තවමත් වැය කරමින් සිටී එනයින් ඇය ශාන්තුවරියකි.

කලීෆා ගිය සතියේ එක්සත් රාජධානියට පැමිණ ඇත්තේ ඇගේ ලොව පුරා සංචාරය අවලංගු කරමින් සිය ඡිවිතයේ හොදම මොහොත ලගාගැනීමට බව නිසැකය.

ඇයගේ කතාවේ අන්තර් ගතය තවමත් ප්‍රසිද්ධියට පත් වී නැත, නමුත් එහි අඩංගුව ගැන විචාරකයන් පවසන්නේ ඔක්ස්ෆර්ඩ් සංගමය විසින් කලීෆාට පවරා ඇත්තේ "ප්‍රසිද්ධ චරිතයක් සහ බලපෑම් කරන්නෙකු" ලෙස වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයේ සූරාකෑම ගැන දේශනයකි කෙසේ නමුත් ඇය විශ්ව විද්‍යාල දේශන ශාලාවට ඇතුල්වන විට සියලු සිසුන් අත්පුඩි ගසමින් ප්‍රීති ඝෝෂා නගමින් සිටි අයුරු දැක්වෙන වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ මෙි වන විටත් වෙිගයෙන් අතිනත යමින් පවතී.

 

meeya 1

 

ඇය ඉන්ස්ටග්‍රෑම් හි ලියා ඇත්තේ ඔක්ස්ෆර්ඩ් සංගමයේ කතා කිරීමට තමාට ආරාධනා කිරීම ගැන තමා"නිහතමානීව" සතුටුවන බවත්, විවිධ ආරාධිත කථිකයන්ගේ ලැයිස්තුවට ඇයව එකතු කිරීම ගැන ඇය සිසුන්ට ප්‍රශංසා කළ බවත්ය.

 

Oxford Union අමුත්තන්ගේ පොතේ ඇයගේ සටහන ලෙස පෙනෙන ‘‘ ‘‘ බලන්න අම්මේ මම ඔක්ස්ෆර්ඩ්  ගියා‘‘ නැමති අකුරු ටික, හා සංචාරයේ ඡායාරූප මියා කලීෆා ඉන්ස්ටර් ග්‍රෑම්හි පල කලාය .

අනතුරුව ඇය කියා සිටියේ තමාට 'imposter සින්ඩ්‍රෝමය වැළදී ඇති බවයි ' (imposter සින්ඩ්‍රෝමය' යනු , සාර්ථක පුද්ගලයින්ට ඔවුන්ගේ ජයග්‍රහණ සමඟ එකඟ වීමට නොහැකි තත්වයක් පිලිබදව වු මානසික ආබාධයකි. එනම් ඉහළ ජයග්‍රාහකයින් බොහෝ විට දුක් විඳිති, එහෙත් මෙම තත්වය ආත්ම අභිමානය හෝ ආත්ම විශ්වාසය නොමැතිකම සමඟ සැසඳිය නොහැක.)

මියා කලීෆා ඒ ආකාරයට සිය සටහන් සහ ඡායාරූප ඉන්ස්ටර් ග්‍රෑමි හි පලකල විට ඊට ලැබුනේ මෙවන් ප්‍රතිචාරය ඒවා හරියටම අපේ කුහකයන්ගේ ප්‍රතිචාර වලින් බිදකුදු වෙනස් නොවෙි

එක් අයෙක් මෙසේ ලිවීය:: "කථිකයෙකු ලෙස ඔක්ස්ෆර්ඩ් සංගමයට ඇතුල් වන්නේ කෙසේද යන්න ගැන මෙය අපේ දරුවන්ට පුදුම හිතෙන ආදර් ශයකි.

“ලෝක මට්ටමේ කීර්තිමත් පුද්ගලයකු වීමට මෙය ආකර්ෂණීය වෘත්තීය මාර් ගයකි.

“ඊළඟට, මම ජොනී සින්ස්ට (නිල් චිත්‍රපට නලුවෙක් ) ආරාධනා කිරීමට නිර්දේශ කරමි, ඊටත් පසුව ... පුටින්? - එහෙම හොඳයි නේද ඔක්ස්ෆර්ඩ් යුනියන් කමිටුව ?.

."මියා කලීෆා විශ්ව විද්‍යාල සිසුන්ට දේශන පවත්වන විට ලෝකය අවසානය මෙය බව දැන් අපි දන්නවා," එක් විචාරකයෙක් ඇගේ ඉන්ස්ටග්‍රෑම් හි ලිවීය.

මියා කලීෆාගේ තරහකාරියක් මෙලෙස ලිවීය

"ඔවුන් ඔක්ස්ෆර් ඩි වෙත ඕනෑම එකෙකුට ආරාධනා කරයි,"

එවිට නමි මියා කලීෆාට අසුහාරදහසටම නැංගාය ඉතින් මියා කට ඇරියාය

" ඒ වුනාට ඔවුන් උඹට ආරාධනා කළේ නැහැනේ, බැල්ලියේ !,

@උපාලි ජයසිංහ

උපුටාගැනීම - Upali Jayasinghe fb page