Feature
Read more ...
විමල්ලාගේ සන්ධානයට දොලවත්තත්! මහින්දගේ මීලග පියවර කුමක්ද?
ස්වාධින පක්ෂ එකමුතුවේ නායකයන්ගේ ඊයේ (21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත ද සහභාගි වී ඇත.

