Feature
Read more ...
පොලීසිය ගැන විශ්වාසය කඩා වැටීම භයානක තත්වයක් - හිංසනයට එරෙහි කාන්තා එකමුතුව
රටක ශිෂ්ටත්වය, අභිමානය කොයි ආකාරයෙන් වර්ණනා කළත් එම රටේ අභිමානය, ශිෂ්ටසම්පන්න බව තීරණය වන්නේ එම රටේ ආයතන පද්ධතීන් ක්‍රියා කරන , හැසිරෙන ආකාරය අනුවයි.

