Feature
Read more ...
නව ලංකා නිදහස් පක්ෂය සමග චන්ද්රිකා යළිත් දේශපාලන කරළියට!
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් 'නව ලංකා නිදහස් පක්ෂයේ' (New Lanka Fredoom Party) පක්ෂ මූලස්ථානය බත්තරමුල්ලේ දී 05 දින පෙරවරුවේ විවෘත විය.

