SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

විපක්ෂයේ එකමුතුවක් නොමැති වීම, මුලින් එන්නේ මොන මැතිවරණය ද, මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය ද යනාදි දේශපාලන කරුණු සම්බන්ධයෙන්

Feature

රුහුණේ සුගලා දේවිය උදැහැනැක්කෙම ලංකාදීප පත්තරේ අරගෙන කියවන්න ගත්තෙ දවස ගානෙ කොළඹ රට කේන්ද්‍ර කොර ගනිපු ඡන්ද හටනට වෙච්ච දේ මොකක්ද කියල දැනගන්නත් එක්කය.

Feature

දයාන් ජයතිලක මහතාගේ  ජාතික ජන බලවේගයට අවස්ථාවක් දිය යුත්තේ ඇයිදැයි යනුවෙන් කරුණු දහයක් යටතේ දැක්වූ ලිපියට පිළිතුරකි. (සබැඳිය - https://slleader.lk/news/9594-2024-03-30-23-23-31)

Feature

මම මේ සටහන මුලින් ලිව්වේ 2023 පාස්කු යෙදුණු දවස්වල මං සහභාගි වුණු සාදෙකදි ඇති වුණු සංවාදයක් මුල් කරගෙන. දැන් 2024 පාස්කු සමය.

Feature

ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කොහ්ල් ගැන ඊයේ ශ්‍රී ලංකාව තුළ ගෞරවාන්විත සිහිකිරීමක් සිදුවුණි.