පූර්ණ ආබාධිත සෙබළුන්ගේ ආහාර දීමනාව කපාදමා සදාකාලික නවාතැනෙනුත් එළියට! - රමේෂ් වරල්ලෙගම
පුනරුත්ථාපන මධ්‍යස්ථාන හා සුවසහන නිකේතනවල පුනරුත්ථාපනලාභීන් නිසි ක්‍රමවේදයකට අනුව ස්ථානගත කිරීමට බව පවසමින් අත්තිඩිය මිහිඳු සෙත්මැදුර ඇතුළු ස්ථාන කිහිපයක රඳවා සිටි පූර්ණ ආබාධිත හමුදා සාමාජිකයන් එම ස්ථානවලින් ඉවත් කිරීම හා මාරු කිරීම අරඹා ඇත.

