SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව ගැන බටහිර මාධ්‍ය දක්වන ආකල්පය සම්බන්ධයෙන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි ලෙස විවේචනය කර ඇත.

 

ජර්මනියේ Duetsche Welle DW News හි ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපති වික්‍රමසිංහ කියා සිටියේ,

"ඔබතුමා විකාර කතා කරනවා. ඔබට මගෙන් මේ ප්‍රශ්නය අහන්න අයිතියක් නැහැ. ඔබ හිතන්නේ අපි දෙවෙනි පන්තිය කියල ද? ඔබ මේ බටහිර ආකල්පය අයින් කරන්න ඕනේ.

ඔබ එය නවත්වන්න.

මම ඒක නවත්තනවා,

අපි යනවා."

නවතම ලිපි