SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වට තරග කල

තරුෂි කරුණාරත්න රන් පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත.

 

tharushi

 

මිනිත්තු 2.03.20ක කාලයකින් ඇය එම ඉසවුව නිම කල අතර, රිදී පදක්කම ඉන්දියාවත් ලෝකඩ පදක්කම චීනයටත් හිමි විය.

 

2002 වසරෙන් පසු ශ‍්‍රී ලංකාව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.