ඖෂධ සහ විශේෂඥ වෛද්‍ය හිගය නිසා රෝගීන් අනතුරට පත්ව ඇති මේ මොහොතේ, ‘සෞඛ්‍ය ඇමතිකම බාරගන්න මං සූදානම්’ යැයි රාජිත කියයි
තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.


තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාරගැනීමට සුදානම් බව සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට උදව් කිරීමට අවශ්‍යතාව ඇතත් වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා උදව් කිරීමට උදව් නොකරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි.
තවදුරටත් ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ඇමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය පවසා ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයෙ නායක අනුර කුමාර දිසානායකට ජීවිත අවදානමක් ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.
26 වෙනි ඉරිදා අනුරගේ ජාතික ජන බලවේගයත් ඇවිත් කොළඹ වට කළා. මීට ඉස්සෙල්ලා සජිතුත් එයාගෙ සමගි ජන බලවේගය එක්ක ඇවිත් කොළඹ වට කළා.
පවතින ආර්ථික අර්බූධය සහ උපයන විට බදු අයකිරීම් හමුවේ විශේෂඥ වෛද්‍යවරු රට හැර යෑමේ අර්බූධයට පිළියම් ලෙස අලුතින් වෛද්‍යවරු 2500 ක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.